ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2247
stage fright
n. සබකෝලය
stage manager
1. n. නාට්යයක අධිකාරී
2. n. පොතේගුරු
3. Aes. වේදිකා පාලක
4. n. සූත්රධාරයා
5. n. සූත්රධාරියා
stage name
Aes. වේදිකා නාමය
stage right
stage setting
1. Aes. වේදිකා රචනය
2. Aes. වේදිකා වින්යාසය
stage technician
Aes. වේදිකා කාර්මික
stage whisper
stage-fever
1. නාට්යකරුවකු වීමේ බලවත් ආශාව
2. නාට්යකරුවකුවීමේ බලවත් ආශාව
stage-fright
1. වේදිකා බිය
2. ප්රේක්ෂකයින් ඉදිරියට ඒමේදී ඇති වන සබකෝලය
3. සබකෝලය
stage-manage
stage-play
stage-struck
stagecraft
1. Aes. වේදිකා ශිල්පය
2. n. වේදිකාශිල්පයෙහි දක්ෂකම
stagey
1. a. කෘත්රිම වූ
2. a. නාටකාකාර
stagflation
1. Eco. ඉල්ලුමේ අනුරූපී වැඩිවීමක් රහිත උද්ධමනය
2. Eco. රැකියා අවස්ථාවල අනුරූපී වැඩිවීමක් රහිත උද්ධමනය
3. විලෝම වර්ධනය
stagger
1. Phy. කඩ කඩ කිරීම
2. vti. මහත් විස්මයට පමුණුවනවා
staggered
1. පහරකින් විස්මයට හෝ කම්පනයට පත් වූ
2. වැනෙන්ට විසිවෙන්ට සලස්වූ
3. විදැහි
4. Civ. විදැහූ
5. Civ. විසම
6. Civ. විසම කළ
staggering
staging
1. n. මැස්ස
2. Aes. වේදිකාගත කිරීම
3. Civ. වේදිකාව
stagnancy
1. n. නිශ්චලව තිබීම
2. n. පල්වීම
3. n. රැඳී සිටීම
stagnant
1. a. උනන්දුවක් නැති
2. a. ගලා නොයන දිය
3. a. දියුණු නොවන
4. a. පල් වූ
5. a. ස්ථවික
stagnate
1. vti. නැවතී සිටිනවා
2. vti. පල් වෙනවා
3. v. පල්වෙනවා
stagnation
1. අවරෝධනය
2. Soc. ඇණහිටීම
3. Soc. නිශ්චලන
4. Sta. නිශ්චලනය
5. n. නිශ්චලව තිබීම
6. Phy. නිසල
7. Sta. නිසලන
8. Eco. නිහ්චලනය
9. Phy. නොගැලීම
10. n. පල්වීම
11. n. රැඳී සිටීම