විසම

visama

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අසමාන ; වෙනස් ; විසදෘශ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සම නොවූ/ නපුරු; දරුණු (සං. විෂම පා. විසම)

වි. විෂම

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නපුරු; මට්ටම් නොවූ; සම නොවූ; සමාන නොවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සමනොවන, අසම, දුෂ්ට, නපුරු (පි. 479)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. disparate
2. Civ. staggered
3. a. uneven

Digital Pāḷi Dictionary