ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2248
staid
1. a. ඉක්මනින් කලබල නොවන
2. a. ඉක්මනින් චංචල නොවන
3. a. ධීර
4. a. සන්සුන්
staidness
n. ශාන්තබව
stain
1. n. කලංක
2. n. කහට
3. n. කැලල
4. vti. කැලැල් කරනවා
5. vti. කිලුටු වෙනවා
6. vti. කෙලසනවා
7. පඬු
8. පාට
9. n. පැල්ලම
10. vti. පැල්ලම් ඇති කරනවා
11. vti. පැල්ලම් ඇති වෙනවා
12. පැහැය
13. n. මල
14. n. ලපය
15. වර්ණකය
16. st. වර්ණකාරක
17. Bot. වර්ණකාරකය
18. Bot. වර්ණය
19. vti. සායම් පොවනවා
20. vti. සායම් බීගන්නවා
stained glass
Aes. රංත වීදුරු
staining
1. Art. කහට කිරීම
2. Art. කහට දැමීම
3. Art. පාට කැවීම
4. Che. පැල්ලම් ගැහීම
5. වර්ණ ගැන්වීම
6. Che. වර්ණකරණය
stainless
1. a. අමල
2. a. නිර්මල
3. a. නිෂ්කලංක
4. a. නොකැලැල්
5. a. පැල්ලම් නාල්ලන
6. a. පැල්ලම් නැති
7. a. මල නොකන
8. a. විශද
stainless steel
1. Che. මල නොකන වානේ
2. st. සුදුයකඩ
stair
staircase
n. ආරෝහණය
stairs
1. n. තරප්පුව
2. n. පඩි පෙළ
3. n. පියගැටපෙළ
4. n. මාලකය
5. n. සෝපානය
6. n. හිණ
stake
1. Law. අවස්ථා තැන්පතුව
2. n. ඉන්න
3. n. උල
4. Civ. උල් රිට
5. n. ඔට්ටම
6. vt. ඔට්ටු අල්ලනවා
7. vt. ඔට්ටු තබනවා
8. n. ඔට්ටුව
9. n. පත්ත
10. n. පරදුව
11. ව්යවසායික හිමිකම්
12. Art. සට්ටම
stakeholder
1. Law. පරදු දරන්නා
2. පරදුකරු
3. පාර්ශ්වකරු
stakeholders
stalactite
1. n. එල්ලෙන හුණුකූර
2. Che. ස්ටැලැක්ටයිට්
3. n. හිරි ලඹය
4. n. හුණු කූර
stalactites
stalagmite
1. අවක්ෂේප හුණුගල් ටැඹ
2. Che. ස්ටැලැග්මයිට්
3. Geo. හිරි ටැඹ
4. n. හිරිටැඹ
stale
1. n. අරුචි වූ
2. අරුව වූ
3. n. කබල් වූ
4. කල් ඉකුත්
5. vi. නීරස කරනවා
6. n. පල් වූ
7. a. පිලුණු
8. vi. පිලුනු කරනවා
9. n. පිලුනු වූ
10. Law. යල් පැනපු
11. Law. යල්පිනූ
12. vi. සතුන් මූත්ර කරනවා
stalemate
1. vi. අමාරු තැනට පත්වෙනවා
2. n. ස්තම්භනය
stalinism
1. ස්ටැලින්වාදය
2. Log. ස්තාලින්වාදය
stalk
1. vt. ආඩම්බර ලීලාවෙන් යනවා
2. Civ. කඳ
3. චෘන්තය
4. n. දණ්ඩ
5. n. නටුව
6. n. නැට්ට
7. vti. පීඩා කරනවා
8. vt. රහසින් පසු පස යනවා
9. n. වහල්ල
10. Bot. වෘන්තය
11. st. සංකු
stalked
Bot. සවෘන්ත
stalker
stalking-horse
stall
1. n. ආපණය
2. n. ආපණශාලාව
3. n. කුඩා බඩු ගබඩාව
4. n. ගාල
5. v. නතර වෙනවා
6. n. පට්ටිය
7. n. බක්කිය
8. n. බඩුමැස්ස
9. vti. යන්ත්රය හදිසියේ නවතිනවා
10. Law. වෙළෙඳ කුටිය
11. st. සල්
12. n. සල්පිල
13. v. හිටිනවා