ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2249
stall-fed
stallage
1. Eco. පිල් කුලිය
2. Law. වෙළෙඳ කුටි අයිතිය
stalling
Mat. ඇණහිටීම
stallion
stalwart
1. a. ධීර
2. n. බලගතු ආධාරකාරයා
3. a. ශක්තිසම්පන්න
4. a. හැඩිදැඩි සිරුරු ඇති
stamen
1. n. පුරුෂකේෂරය
2. n. මකරන්ද
3. n. රේණුව
stamens
1. පුරුෂ කේශර
2. n. රේණුව
stamina
n. සවි බලය
staminal
Bot. රේණුක
staminate
staminode
staminodia
staminody
1. Bot. රේණුවාහතාව
2. වන්ධ්ය රේණුකතාව
staminose
stammer
1. v. ගොත ගසනවා
2. vti. ගොත ගහනවා
3. n. ගොතය
4. n. වික්කලය
5. vti. වික්කල් ගහනවා
stammerer
n. ගොත ගහන්නා
stammering
stamp
1. n. අච්චුව
2. vti. අඩි හප්පනවා
3. Aes. අඩිහප්පනවා
4. v. අස් ඔබනවා
5. Civ. කුට්ටකය
6. Law. තබුව
7. n. මුද්දර
8. v. මුද්දර ගසනවා
9. n. මුද්දරය
10. vti. මුද්රා ඔබනවා
11. vti. මුද්රා තබනවා
12. vti. මුද්රා තබා හඳුන්වනවා
13. n. මුද්රාව
14. n. ලකුණ
15. vti. ලකුණු ඔබනවා
16. vti. ලකුණු තබනවා
17. vti. ලකුණු තබා හඳුන්වනවා
18. vti. ලියවිල්ලක මුද්දර අලවනවා
19. ලියුමක
20. vti. ලියුමක මුද්දර අලවනවා
21. n. වර්ගය
22. n. හැඩය
stamp act
Law. මුද්දර පනත
stamp collector
stamp duty
1. Law. මුද්දර ගාස්තුව
2. Law. මුද්දර තීරුව
3. Sta. මුද්දර බද්ද
stamp out
1. vt. විනාශ කරනවා
2. vt. සම්පූර්ණයෙන් නැති කරනවා
stampede
1. n. කලබල වී දිවීම
2. vi. කලබල වී දුවනවා
3. n. කුලප්පු වී දිවීම
4. vi. කුලප්පු වී දුවනවා
5. v. කුලප්පු වීම
6. v. කුලප්පු වෙනවා
7. Aes. කුලප්පුව
stamping
1. අඩි පොළොවේ ගැසීම
2. Civ. කුට්ටනය
3. තළා සමතලා කිරීම
4. Art. මුද්රා ගැසීම
5. මුද්රා තැබීම
6. මුද්රාංකනය
7. හෙළා තැළීම