ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2250
stamps
1. අච්චු
2. Civ. කුට්ටක
3. මුද්දර
4. Civ. මුද්රා
5. විශේෂ ලක්ෂණ
stance
1. n. ඉරියව්ව
2. n. සිටගෙන ඉන්න ආකාරය
stanch
1. Civ. කාන්දු රහිත
2. vt. ගලායාම හිටවනවා
3. a. ස්ථීර
stanchion
1. Civ. යකුළුණ
2. n. රුකුල
3. n. රුකුල් කණුව
stand
1. Bot. අමිශ්ර ගොන්න
2. Mat. ආධාරකය
3. vti. ඉදිරිපත් වෙනවා
4. vti. ඉවසනවා
5. vti. උසුලනවා
6. කට්ටිය (ගස්)
7. vti. කෙළින් තිබෙනවා
8. vti. කෙළින් සිටිනවා
9. Bot. ගොන්න
10. n. තට්ටුව
11. vti. තබනවා
12. vti. තිබෙනවා
13. Aes. ධාරකය
14. Aes. ධාරනය
15. vti. නවතිනවා
16. v. නැගිටිනවා
17. vti. නැඟිට සිටිනවා
18. n. නැවතිල්ල
19. n. නැවතීම
20. n. නැවතුම්පළ
21. a. නිත්ය
22. a. නියම
23. a. නිශ්චල
24. vti. පවතිනවා
25. Civ. පාව
26. vti. පිහිටා තිබෙනවා
27. n. පුංචි මේසය
28. n. මැස්ස
29. n. මැහි
30. n. මුහුණපෑම
31. vti. රුස්සනවා
32. a. වලංගු
33. vti. වලංගුව තිබෙනවා
34. n. වාහන නවතන ස්ථානය
35. vti. විඳිනවා
36. n. විරුද්ධව නැගී සිටීම
37. n. වේදිකාව
38. a. ස්ථාවර
39. Soc. ස්ථාවරය
40. n. සාක්කි කූඩුව
41. v. සිටිනවා
42. vti. හිටගන ඉන්නවා
43. n. හේවායාගේ ආයුධ කට්ටලය
stand back
vt. ඈත්ව සිටිනවා
stand by
1. vt. අස් වෙනවා
2. vt. ඉෂ්ට කරනවා
3. vt. උදව් කරනවා
4. vt. උදව් වෙනවා
5. Mng. උපස්ථ
6. Aes. පොරොත්තු
7. n. හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටීම
8. vt. ළඟ සිටිනවා
9. v. ළඟින් ඉන්නවා
stand fast
vt. නොසෙල්වී සිටිනවා
stand for
1. vt. ඉඩ දෙනවා
2. vt. වෙනුවෙන් ඉදිරිපත් වෙනවා
stand guard
vt. මුරට සිටිනවා
stand in
1. n. කෙනෙකු වෙනුවෙන් කටයුතු කරනවා
2. vt. සම්බන්ධව සිටිනවා
stand up
v. සිටගන්නවා
stand-alone
stand-by
stand-in
1. n. කෙනෙකු වෙනුවෙන් කටයුතු කරනවා
2. vt. සම්බන්ධව සිටිනවා
stand-up
v. සිටගන්නවා
standard
1. n. කෙළින් පිහිටි කණුව
2. Eco. තත්ත්වය
3. n. ධ්වජය
4. Sur. ධාරකය
5. n. නියම මිම්ම
6. a. නියමිත
7. Bot. පතාක දලය
8. Psy. පන්තිය
9. ප්රමාණකය
10. n. ප්රමාණය
11. Phy. ප්රමාණිකය
12. Law. ප්රමිත
13. Phy. ප්රමිති
14. n. ප්රමිතිය
15. a. ප්රාමාණික
16. Soc. ප්රාමාණිකය
17. n. පාසැලේ පන්තිය
18. a. පිළිගත්
19. Acc. මිනුම
20. Psy. සම්මත
21. Soc. සම්මත තත්වය
22. Eco. සම්මතය
23. a. සම්මති
24. Law. ස්ථාත්රිය
25. Law. ස්ථාත්රී
26. හිටවන ලද කණු
27. n. හිටවන ලද කණුව
standard atmosphere
Phy. සම්මත වායු ගෝලය
standard candle
Phy. සම්මත ඉටිපන්දම
standard cell
Ele. සම්මත කෝෂය
standard deviation
1. Med. ප්රමාණික අපගමනය
2. n. සම්මත අපගමනය
3. Psy. සම්මත අපගමය
standard gauge
1. Civ. සම්මත ආමානය
2. n. සාමාන්යයෙන් පිළිගත් පරතරය 4රැ 8”
standard of living
1. Eco. ජීවන තත්ත්වය
2. Mng. වන තත්ත්වය
3. Soc. වන තත්වය
standard pressure
Che. සම්මත පීඩනය