ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2251

standard temperature

Che. සම්මත උෂ්ණත්වය

standard time

1. Acc. ප්‍රමිත කාලය
2. Sur. සම්මත කාලය
3. n. සම්මත වේලාව

standard-bearer

1. n. ධජය ගෙන යන සොල්දාදුවා
2. n. ධ්වජධාරියා
3. vt. ප්‍රමිත කරනවා
4. vt. මිම්මක් ඇති කරනවා
5. n. යම්කිසිවකට ප්‍රසිද්ධ නායකයා

standard-deviation

සම්මත අපගමනය

standardisation

1. n. ප්‍රමාණකරණය
2. Sur. ප්‍රමාණික කිරීම
3. Law. ප්‍රමාණීකරණය
4. Mat. ප්‍රමිති කිරීම
5. Phy. ප්‍රාමාණික කිරීම
6. Che. ප්‍රාමාණීකරණය
7. Mat. සම්මතකරණය
8. Law. සම්මතීකරණය

standardise

1. Sta. ප්‍රමාණ කරනවා
2. ප්‍රමිත කරනවා
3. ප්‍රමිතිකරණය

standardization

1. Eco. ප්‍රමත කිරීම
2. Med. ප්‍රමිත කිරීම
3. Acc. ප්‍රමිතකරණය
4. Mng. ප්‍රමිතිකරණය

standardize

1. Sta. ප්‍රමාණ කිරීම
2. Psy. ප්‍රමිත කරනවා

standardized

1. Sta. ප්‍රමාණීකෘත
2. a. ප්‍රමිත
3. Sta. සම්මත කෘත

standards

1. Law. ප්‍රමිති
2. ප්‍රමිතීන්
3. Civ. ප්‍රාමාණික
4. Civ. සම්මත
5. සම්මති
6. Law. ස්ථාත්‍රිය

standby

1. සූදානමෙන් සිටීම
2. හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටින්නා හෝ සිටින්න

standing

1. n. ඨිතිය
2. නිත්‍ය
3. Law. පවත්නා
4. Acc. ස්ථාවර
5. ස්ථාවරය
6. a. සිටිනා
7. n. සිටීම

standing committee

1. Law. ස්ථාවර කමිටුව
2. Law. ස්ථාවර කාරක සභාව

standing order

1. Eco. නිත්‍ය නියෝගය
2. st. ස්ථාවර නියෝග

standing wave

1. Mat. ස්ථාතරංගය
2. Mat. ස්ථාවර තරංගය
3. Civ. හිටි තරංගය

standing-off

1. දූරස්ථිතිය
2. දූරස්ථීතිය

standoffish

a. උඩඟු

standpoint

1. n. ප්‍රතිපත්තිය
2. n. මතය
3. Aes. ස්ථාවරය
4. Sur. සිටින තැන

standstill

1. n. තරාතිරම
2. n. නැවතී සිටීම
3. vt. නිශ්චලව සිටිනවා
4. vt. සූදානම්ව සිටිනවා

stank

1. ගඳ ගැසු
2. Civ. පරිරෝධකය
3. Civ. පරිරෝධනය

stannate

Che. ස්ටැනේට්

stannic chloride

Che. ස්ටැනික් ක්ලෝරයිඩ්

stannite

Che. ස්ටැනයිට්

stannous

Che. ස්ටැනස්