ස්ථාවරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නොසෙල්වෙන හෝ නොවෙනස් වන වස්තුව.
2. නොවෙනස් වන ගතිය හෝ ස්වභාවය ; අචලබව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. stand
2. standing
3. Aes. standpoint