සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4552
ස්ථාවර කමිටුව
Law. standing committee
ස්ථාවර කාරක සභාව
Law. standing committee
ස්ථාවර ගාස්තුව
Eco. fixed charge
ස්ථාවර තරංගය
1. Mat. standing wave
2. Phy. stationary wave
ස්ථාවර නියෝග
st. standing order
ස්ථාවර පිරිවැය
1. Eco. fixed cost
2. Acc. fixed costs
ස්ථාවර බව
n. firmness
ස්ථාවර බැඳීම
Acc. fixed charge
ස්ථාවර වියදම
Eco. fixed cost
ස්ථාවර වියදම්
Acc. fixed costs
ස්ථාවර සේනාවට අයත්
a. regular
ස්ථාවර සේනාවේ භටයා
n. regular
ස්ථාවරකිරීම
Soc. stabilization
ස්ථාවරත්වය
1. persistency
2. Mng. stability
ස්ථාවරතාව
Sta. stationarity
ස්ථාවරභාවය
1. n. fixity
2. persistency
3. stability
ස්ථාවරය
1. Soc. stand
2. standing
3. Aes. standpoint
ස්ථි වි ඒ
Ele. electrostatic unit
ස්ථිති විද්යාව
Civ. statics
ස්ථිති විද්යුතයේ බලය උදාසීන කරවන
a. antistatic
ස්ථිති විද්යුත්
Phy. electrostatic
ස්ථිති විද්යුත් ඒකකය
Ele. electrostatic unit
ස්ථිති විද්යුත් ක්ෂේත්රය
Phy. electrostatic field
ස්ථිති විද්යුත් විද්යාව
Phy. electrostatics