ස්ථාවර වියදම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ව්‍යාපාරයක නිෂ්පාදනය අනුව වෙනස් නොවන සේවක වැටුප්, ගෙවල් කුලී ආදී ස්ථාවර වියදම්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Acc. fixed costs