ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2252

stanza

1. n. කවිය
2. n. ගය
3. n. ගාථාව
4. n. ගීය
5. n. ඡන්දස
6. Aes. පද්‍යය
7. n. ශ්ලෝකය
8. st. සිලෝ

stanze

Aes. ස්ටාන්ස් කුටීරය

stapes

1. Psy. ධරණකය
2. Med. ධාරණකය

staphylococci

Med. ස්ටැපිලොකොකුසය

staphylococcus

n. බැක්ටීරියා විශේෂයක්

staple

1. n. අමුද්‍රව්‍ය
2. n. කම්බි ඇණය
3. Art. කොකු ඇණය
4. n. ප්‍රධාන වැවිල්ල
5. n. ප්‍රධාන වෙළඳාම
6. a. ප්‍රධාන
7. n. ප්‍රධාන දේ
8. a. මූලික
9. n. ස්ටේපලය

star

1. n. ගහ
2. n. ග්‍රහයා
3. n. තරු
4. n. තරුව
5. n. තාරකා ලකුණ
6. vti. තාරකා ලකුණු යොදනවා
7. n. තාරකාව
8. n. තාරකාව වැනි දේ
9. n. තාරුකාව
10. n. තුර
11. n. තුරු
12. n. ද්‍යෝ
13. දෝ
14. n. නක්ෂත්‍රය
15. a. විශිෂ්ට
16. n. විශිෂ්ට තැනැත්තා

star chart

Sur. තරු සටහන

star drill

Art. විදින මේසන් කටුව

star of david

Aes. දාවිත් තරුව

star-fish

පසඟිල්ලා

star-gazer

1. නැකැත්කාරයා
2. නිකමා
3. මුහුදු බස්සා

starboard

1. තාරකා මණ්ඩලය
2. n. නැවේ දකුණු පැත්ත

starch

1. Art. කැඳ
2. කැඳු
3. Med. පාප්ප
4. n. පිටි
5. Che. පිෂ් ධාතුව
6. n. පිෂ්ට
7. පිෂ්ට ධාතුව
8. n. පිෂ්ටධාතුව
9. Med. පිෂ්ටය
10. n. රෙදිවලට දමන කැඳ
11. n. ශ්වේතසාරය

starched

1. කැඳ දමා දර දඬු කළ
2. a. කැඳ දැමූ
3. දැඩි
4. නිවැරදි
5. විධිමත්

starching

1. කැඳ දැමීම
2. කැඳු දැමීම

starchy

1. a. කැඳ සහිත
2. සපිෂ්ට
3. a. ළැදිකම් නොදක්වන

starchy-endosperm

1. සපිෂ්ට භ්‍රෑණපෝෂය
2. පිෂ්ට භ්‍රැණපෝෂය

stardom

n. සිනමාවේ උසස් නළුවකු ගේ හෝ නිළියකගේ තත්වය

stare

1. v. ඔරවනවා
2. v. රවනවා
3. vt. රවා බලනවා
4. n. රැවීම

stare down

vt. රවා බය ගන්වනවා

starer

n. ඔරවා බලන්නා

starfish

1. n. තාරකා මාලුවා
2. n. පසැඟිල්ලා
3. Psy. පැහැඟිල්ලා

stargazer

1. අභ්‍යවකාශගාමියා
2. දවල් හීන දකින්නා
3. නැකැත්කරුවා
4. මත්ස්‍ය වර්ගයක්