ශ්ලෝකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සංස්කෘත භාෂාවෙන් රචිත පද්‍යය.
2. ස්තූතිය ; ප්‍රශංසාව ; ස්ත්‍රෝත්‍රය.
3. කීර්තිය ; යසස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිලෝව/ ස්තුතිය; ප්‍රශංසාව (සං. ශ්ලොක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. quatrain
2. n. stanza
3. n. verse