ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2253
staring
1. a. ඉතා පැහැදිලිව පෙනන
2. n. එරවීම
3. a. ප්රකට
4. a. රවන
stark
1. a. දරදඬු
2. adv. මුළුමනින්ම
stark naked
1. a. අමු භෙළුවෙන්
2. a. සම්පූර්ණයෙන් නිර්වස්ත්රව
starkly
starlet
n. නවක නිළිය
starlight
n. තරුඑළිය
starling
1. n. කුඩා පක්ෂි වර්ගයක්
2. Civ. රැකුම් වැට
3. st. ශාරීක
4. st. ශාරීකා
5. n. සැලළිහිනියා
starlit
starry
stars and stripes
start
1. v. අරඹනවා
2. n. ආරම්භය
3. vti. ඇති කරනවා
4. Ele. ඇරැඹීම
5. vti. ඉස්සර වෙනවා
6. n. තිගැස්සීම
7. vti. තිගැස්සෙනවා
8. v. පටන් ගන්නවා
9. Aes. පටන් ගැනීම
10. vti. පටන්ගන්නවා
11. vti. පිටත්වෙනවා
12. vti. පිහිටුවනවා
13. v. පුරනවා
starter
1. Civ. අරඹනය
2. Civ. ආරම්භකය
3. n. ආරම්භකයා
4. Phy. ක්රියාරම්භකය
5. Phy. ස්ටාටරය
starter motor
1. Civ. ක්රියාරම්භක මෝටරය
2. Art. ස්ටාටර මෝටරය
starting
starting point
startle
1. Psy. ගැස්සෙනවා
2. vt. බය ගන්වනවා
3. vt. විස්මිත කරනවා
startling
1. a. පුදුම සහිත
2. a. භයජනක
startup
starvation
1. අනාහාරය
2. නිරාහාරභාවය
3. Med. නිරාහාරය
4. සාගතය
5. n. හාමත
starve
1. vti. දියුණු නොකොට සිටිනවා
2. vti. පෝෂණය නොකොට සිටිනවා
3. vti. මැරෙනවා
starved
starveling
1. n. හාමතේ සිටින තැනැත්තා
2. n. හාමතේ සිටින සතා
stash
vt. සඟවා තබනවා
stasis
1. n. ගැලීම නැවතීම
2. පරිණාමික ස්ථායිතාව
3. n. සංසරණය නැවතීම
4. ස්ථිතිය