ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2254

statampere

Ele. ස්ටැට් ඇම්පියරය

statcoulomb

Ele. ස්ටැට් කූලෝම

state

1. n. අනුභාවය
2. n. අලංකාරය
3. n. අවස්ථාව
4. n. ආණ්ඩුව සහිත වැසියා
5. a. ඉතා උසස්
6. vt. කරුණු ගෙනහැර දක්වනවා
7. v. කියා පානවා
8. vt. කියා සිටිනවා
9. n. ගතිය
10. n. ජනපදය
11. n. තත්ත්වය
12. Soc. තත්වය අවස්ථාව
13. n. දනවුව
14. Law. පවතුව
15. Law. පවසනවා
16. ප්‍රකාශ
17. vt. ප්‍රකාශ කරනවා
18. n. බව
19. n. බැව්
20. a. මංගල
21. ර
22. n. රජය
23. a. රජයට අයත්
24. a. රාජකීය
25. a. රාජපාක්ෂික
26. a. රාජ්‍ය
27. n. රාජ්‍යය
28. n. විතය
29. Soc. ස්වභාවය
30. st. හව්

state bank

1. Acc. රජයේ බැංකුව
2. n. රාජ්‍ය බැංකුව

state of mind

1. Law. මානසික තත්ත්වය
2. Law. සිත් පවතුව
3. Law. සිතෙහි ස්වභාවය

state of nature

1. Log. ප්‍රකෘතිභාවය
2. Soc. ස්වාභාවික තත්වය

state socialism

Eco. රාජ්‍ය සමාජ වාදය

state-of-the-art

අති නවීන

statecraft

Soc. රාජ්‍යතන්ත්‍රය

stateless

a. පුරවැසිභාවය නොමැති

stately

1. a. උදාර
2. a. තේජවන්ත
3. a. ප්‍රතාපවත්
4. a. මහානුභාවසම්පන්න
5. a. මාහැඟි

statement

1. Log. උක්තිය
2. n. උපන්‍යාසය
3. Law. කියමන
4. Log. කීම
5. n. නිවේදනය
6. Soc. ප්‍රකාශනය
7. n. ප්‍රකාශය
8. n. වගාලාපය
9. n. වාචකය

statements

1. කට උත්තර
2. කියමන්
3. නිවේදන
4. Acc. ප්‍රකාශ
5. Acc. ප්‍රකාශන

statesman

1. n. උසස් දේශපාලකයා
2. n. දේශපාලන විශාරදයා
3. Law. රාජ්‍ය තන්ත්‍රඥයා
4. n. රාජ්‍ය තාන්ත්‍රිකයා
5. Soc. රාජ්‍යතන්ත්‍රඥයා

statesmanship

n. විශාරද දේශපාලන ඥානය

static

1. a. නිශ්චල
2. a. වෙනස් නොවන
3. a. ස්ථිතික
4. Mat. ස්ථීතික

static electricity

1. Phy. ස්ථිතික විද්‍යුතය
2. Che. ස්ථීතික විද්‍යුතය

statical

1. නිශ්චල
2. a. සමතුලිතව ඇති වස්තූන් සම්බන්ධ වූ
3. ස්ථිතික
4. Mat. ස්ථීතිමය

statically-determinate

ස්ථිතික ලෙස නිශ්චය කළ හැකි

statically-indeterminate

ස්ථිතික ලෙස නිශ්චය කළ නොහැකි

statics

1. Civ. ස්ථිති විද්‍යාව
2. Phy. ස්ථිතිකය
3. n. ස්ථිතිවිද්‍යාව
4. n. ස්ථීති ගණිත ශාස්ත්‍රය
5. Mat. ස්ථීති විද්‍යාව
6. Mat. ස්ථීතිකය

station

1. n. ඉස්ටේසම
2. n. කාර්යාලය
3. n. තනතුර
4. n. තරාතිරම
5. Soc. දුම්රියපොළ
6. n. පදවිය
7. n. පොලීසිය
8. n. පොළ
9. මිරියපොළ
10. vt. යමක් තබනවා
11. v. යම් තැනක සිටිනවා
12. Bot. ස්ථානය
13. Soc. සේවා ස්ථානය

stationarity

Sta. ස්ථාවරතාව

stationary

1. එකතැන පවතින
2. a. දියුණු නොවන
3. a. නිශ්චල
4. a. වෙනස් නොවන
5. Mat. ස්ථාවර