ස්ථිතික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නිශ්චලව පවත්නා ස්වභාවය ඇති ; එක තැන පිහිටි ; එක තැන රැඳුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නිශ්චලව පවත්නා ස්වභාව ඇති (සං. ස්ථිතික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. static
2. statical