ස්ථිතික ආර්ථික ක්‍රමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වෙනස් නොවන ආර්ථික ක්‍රමය ; ස්ථාවර තත්ත්වයේ රැඳී පවත්නා ආර්ථික ක්‍රමය.