ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2255

stationary stochastic process

Mat. ස්ථාවර ආනුමානික කාර්යක්‍රමය

stationary wave

Phy. ස්ථාවර තරංගය

stationer

1. ලිපි ද්‍රව්‍ය වෙළෙන්දි
2. Acc. ලිපි ද්‍රව්‍ය වෙළෙන්ඳා
3. n. ලිපිද්‍රව්‍ය වෙළෙන්දා

stationery

1. Acc. ලිපි ද්‍රව්‍ය
2. ලිපි භාණ්ඩ
3. n. ලිපිද්‍රව්‍ය

statism

Soc. රාජ්‍යවාදය

statistic

Psy. සංඛ්‍යාතිය

statistical

1. Phy. සංඛ්‍යාන
2. a. සංඛ්‍යාලේඛන විද්‍යාවෙහි විශේෂඥයා

statistical mechanics

Mat. සංඛයාන යාන්ත්‍රිකය

statistical method

1. Eco. සංඛ්‍යා ක්‍රමය
2. Acc. සංඛ්‍යාන ක්‍රමය

statistician

1. Acc. සංඛ්‍යාංඥ
2. Sta. සංඛ්‍යානඥායා
3. සංඛ්‍යානඥු
4. n. සංඛ්‍යාලේඛන විද්‍යාවෙහි විශේෂඥයා
5. st. සංඛ්‍යාලේඛනඥ

statistics

1. Sta. සංඛ්‍යා
2. සංඛ්‍යා ලේඛන
3. සංඛ්‍යා ලේඛන විද්‍යාව
4. Eco. සංඛ්‍යා ලේඛනය
5. Che. සංඛ්‍යා ලේඛය
6. සංඛ්‍යා විද්‍යාව
7. n. සංඛ්‍යා විස්තර
8. Sta. සංඛ්‍යාති
9. Phy. සංඛ්‍යාතිය
10. Log. සංඛ්‍යාන විද්‍යාව
11. n. සංඛ්‍යානය
12. n. සංඛ්‍යායනය
13. st. සංඛ්‍යාලේඛන
14. n. සංඛ්‍යාලේඛන විද්‍යාව

statoblast

තුලාසෛලය

statocone

තුලාකෝනිය

statocyst

Bot. තුලාකෝෂ්ඨය

statocyte

Bot. තුලාශ්ම සෛලය

statohm

ස්ටැට් සම

statolith

Bot. තුලාශ්මය

stator

n. ස්ථායුකය

statoreceptor

තුලනප්‍රතිග්‍රාහකය

statuary

1. n. ප්‍රතිමා කලාව
2. n. ප්‍රතිමා නෙළීමේ ශාස්ත්‍රය
3. n. ප්‍රතිමා සමූහය
4. n. ප්‍රතිමාකාරයා

statue

1. n. ප්‍රතිමාව
2. n. පිළිමය
3. Aes. පිළිරුව

statues

ප්‍රතිමා

statuesque

a. පිළිමයක් වැනි

statuette

1. ක්ෂුද්‍ර ප්‍රතිමාව
2. n. කුඩා පිළිමය
3. Aes. මූර්තිකාව