සංඛ්‍යාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගණන් සම්බන්ධ වූ ; සංඛ්‍යා පිළිබඳ වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සංඛ්‍යා පිළිබඳ වූ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. statistical