ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2256
statuettes
1. Aes. කුඩා ප්රතිමා
2. Aes. ප්රතිමාක
3. මූර්තිකාව
stature
1. Aes. ආරෝහ පරිණාහය
2. n. ආරෝහ සම්පත්තිය
3. Aes. ප්රස්ථීතිය
4. Aes. පෞරුෂය
5. n. ශරීරයේ උස ප්රමාණය
status
1. n. අයිතිය
2. n. තත්ත්වය
3. Soc. තත්වය
4. n. තරමතිරම
5. n. තරාතිරම
6. n. භාව
7. n. භාවය
8. Med. ස්ථිතිය
9. Law. ස්ථීත්යය
status epilepticus
Med. අපස්මාර ස්ථිතිය
status quo
1. Law. කලින් තුබූ හැටියට
2. n. දැන් පවත්නා තත්ත්වය
3. Law. යථා තත්ත්වය
4. Acc. යථා තත්වය
statute
1. n. ආඥාපනත
2. Soc. නීතිය
3. n. ව්යවස්ථාව
statute book
Law. ව්යවස්ථාවලිය
statute law
1. n. ව්යවස්ථාපිත නීතිය
2. Law. ව්යාවස්ථා නීතිය
statute of limitations
Law. සීමාකර ව්යවස්ථාව
statutory
1. a. නීතිප්රකාර වූ
2. a. ව්යවස්ථානුකූල
3. Soc. ව්යවස්ථාපිත
4. Soc. ව්යවස්ථිත
statutory offence
Law. ව්යවස්ථාපිත වරද
staunch
1. Civ. කාන්දු රහිත
2. vt. ගලායාම හිටවනවා
3. a. දැඩි
4. a. ස්ථීර
stave
1. Civ. අත් කඩ
2. n. කවියක පාදය
3. n. ගීතය
4. n. ගීයක පාදය
5. n. පීප්ප ලෑල්ල
stave off
1. vt. අමාරුවකින් වළකනවා
2. vt. කල් දමනවා
staved
1. v. කල් දැම්මා
2. සිදුරු කළ
stay
1. n. ආධාරය
2. n. කල් තැබීම
3. n. කුඹ කඹය
4. n. තාවකාලික පදිංචි කාලය
5. n. තාවකාලික පදිංචිය
6. v. නතර වෙනවා
7. vti. නවත්වනවා
8. vti. නවතිනවා
9. vti. නැවතී සිටිනවා
10. n. නැවතීම
11. vti. පවතිනවා
12. vti. පොරොත්තු වෙනවා
13. n. බාධාව
14. v. රඳනවා
15. n. රුකුල
16. n. ලැගුම
17. vti. වළකනවා
18. v. වාඩිලනවා
19. n. වැළකීම
20. Civ. සිටවුම
stay away
vt. නොපැමිණ සිටිනවා
stay of execution
1. Law. ඇස්කීසිය අවරතිය
2. Law. ඇස්කීසිය නැවැත්වීම
stayed
staying
1. නැවතීම
2. රැඳීම
3. Civ. රුකුල් දීම
stays
n. බොස්තොරොක්කය
stead
n. ස්ථානය
steadfast
steadfastly
adv. අචලව