තැන්පත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. හික්මුණු; සන්සුන්; කලබලකාරි නොවන.
2. වි. සුරැකිව තැබූ; පරිස්සම් සහිතව තබා ඇති.
3. වි. ස්ථිර; ස්ථාවර; තහවුරු වු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. calm
2. a. collected
3. n. deposit
4. a. detached
5. a. firm
6. a. matronly
7. stayed