ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2257

steadily

1. adv. ක්‍රමයෙන්
2. adv. නොනැවත
3. adv. ශක්තිමත් ලෙස

steadiness

n. ස්ථිර ගතිය

steady

1. Aes. අචල
2. Sur. අනවරත
3. a. ඒකාකාර
4. int. කලබල නොවී
5. a. තහවුරු
6. a. දැඩි
7. a. නියත
8. Civ. නිසලනය
9. a. නොනැවත පවත්නා
10. v. නොසැලී ඉන්නවා
11. Phy. නොසැලෙන
12. a. නොසෙල්වෙන
13. vti. නොසෙල්වෙන බවට පැමිණෙනවා
14. int. බලාගෙන
15. int. භෙමින්
16. vti. වාරු කරනවා
17. a. වෙනස් නොවී පවත්නා
18. a. ස්ථීර
19. vti. ස්ථීර බවට පමුණුවනවා
20. vti. ස්ථීර බවට පැමිණෙනවා
21. හෙමින්

steady-state

නොසැලෙන අවස්ථාව

steadying

තිර කිරීම

steak

n. මාලු කුට්ටිය

steal

1. vt. රහසින් ලබාගන්නවා
2. v. සොරකම් කරනවා
3. v. සොරා කනවා
4. vti. හොරකම් කරනවා
5. v. හොරා කනවා

steal away

vt. රහසින් හොරෙන් යනවා

stealing

1. n. අදත්තාදනය
2. Law. අපහරණය
3. n. අයිනාදන්
4. adj. ථෙය්‍ය

stealth

n. රහස්කම

stealthily

1. adv. භෙමින් සීරුවේ
2. හෙමින් සීරුවේ

stealthiness

n. හොරෙන් කිරීම

stealthy

1. a. ගුප්ත
2. a. රහස්
3. a. සඟවා කරන
4. a. හොරෙන් කරන
5. a. හොරෙන් සිදුවන

steam

1. n. දුම
2. n. දුම්
3. vt. දුම් වද්දනවා
4. vt. දුම්නැවෙන් ගමන් කරනවා
5. n. ධූම
6. vt. වංඩුවෙන් තම්බනවා
7. n. වාෂ්පය
8. a. වාෂ්පයෙන් ක්‍රියා කරන
9. n. හුමාරය
10. n. හුමාලය
11. vt. හුමාලයෙන් තම්බනවා

steam bath

1. Phy. හුමාල ඔරුව
2. Che. හුමාල තාපකය

steam boiler

Art. හුමාල බොයිලේරුව

steam chest

1. Civ. හුමාල ගැබ
2. Phy. හුමාල පෙට්ටිය

steam coal

1. Civ. අර්ධ ප්‍රජතු ගල් අඟුරු
2. Civ. බොයිලේරු ගල් අඟුරු

steam engine

1. n. ධූමයන්ත්‍රය
2. Civ. හුමාල එන්ජීම
3. Mat. හුමාල එන්ම

steam heating

Civ. හුමාලයෙන් තාපනය

steam line

Civ. හුමාල රේඛාව

steam pipe

Art. හුමාල නළය

steam room

Civ. හුමාල කාමරය

steam shovel

Civ. හුමාල සවලය