ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2258
steam turbine
1. Phy. හුමාල ටබයිම
2. Civ. හුමාල තලබමරය
steam whistle
Civ. හුමාල නළාව
steam-bath
steam-calorimeter
steamboat
n. දුම්නැව
steamer
1. n. දුම්නැව
2. n. ධූමයාත්රාව
steaming
1. Civ. හුමාලය නිපදවීම
2. Civ. හුමාලය වැද්දීම
3. හුමාලයෙන් තැම්බීම
steamroller
n. රෝල
steamy
a. හුමාලය ඇති
steapsin
Med. ස්ටියැප්සින්
stearin
Bot. ස්ටියරින්
steatite
1. මේවන් පාෂාණ
2. Aes. සබන් ගල
3. n. සිනිඳු පිටි විශේෂයක්
steatorrhoea
Med. මේදාතිසාරය
steed
steel
1. n. කඩුව
2. vi. දැඩි කරනවා
3. n. පීර
4. n. වානේ
steel band
Civ. වානේ පටිය
steel engraving
Aes. වානේ උත්කීරණය
steel plate
Art. මට්ටම් පටිය
steel-clad
steeling
1. Civ. වානේ මුහුණස් ලෑම
2. වානේ යොදා දැඩි කිරීම
steelworks
n. වානේ කම්හල
steely
steelyard
n. වෙල්ලිය
steening
Civ. ඉවුරු කැට ලෑම