කඩුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මුවාතක් සහිත සිහින් දිග තලයක් ද, කෙටි ආරක්ෂිත මිටක් ද ඇති ආයුධය; අසිපත; බඞ්ගය.2. නා. කැලෑව; වනය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. brand2. n. jungle3. n. steel4. n. swordසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 399 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1023 ← කඩුලුවම කඩුවක් මෙන් පත්ර ඇති මල් ගසක් →