ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2259
steep
1. a. අධික බෑවුම් ඇති
2. n. උස් කන්ද
3. ගිල්වීම
4. a. නැඟීමට දුෂ්කර
5. a. පල්ලම් සහිත
6. Che. පෙඟවීම
7. vt. පොඟවනවා
8. vt. යමකින් පුරවනවා
steepen
v. තියුණු කරනවා
steeping
steeple
1. n. පල්ලියේ උස් කොත
2. n. ශාංගය
3. n. ශිඛරය
steeplechase
1. n. ගම හරහා දිවුම
2. n. බාධක අශ්ව දිවුම
3. n. වැට අගල් තාප්ප ආදියට උඩින් අසුන් පන්නා කරන තරඟ
steeplejack
1. n. උස චිමිනි දුම් කුලුනු වලට නගින්නා අලුත්වැඩියා ආදියට
2. n. ශිඛරයට නැඟී එහි වැඩ කරන්නා
steeples
1. Civ. අරුකූරු
2. උස් කුලුනු
steer
1. n. ගොන් නාම්බා
2. vt. සුක්කානම් අල්ලනවා
steerage
steerageway
steering
Civ. සිසෑරවීම
steering gear
1. Civ. සිසෑරවුම් පන්න
2. n. සුක්කානම
3. Civ. සුක්කානම් පන්න
4. Art. සුක්කානම් යන්ත්රණය
steering wheel
1. n. පැදවීමේ රෝදය
2. n. සුක්කානම
3. Art. සුක්කානම් රෝදය
steering-gear
steering-wheel
steersman
stegocarpous
stegosaurus
1. n. ශාක භක්ෂක ඩයිනසෝරයෙක්
2. n. ස්ටෙගොසෝරයා
stein
steining
Civ. ඉවුරු කැට ලෑම
stela
1. n. පුරාවිද්යාව කුලුන සාමාන්යයෙන් සොහොන් හිසක්
2. n. ශිලා ස්ථම්භය
3. සෙල් පුවරුව
stelar
stele
1. n. ලිපි සහිත ශිලාස්තම්භය
2. n. ස්ථූණය