ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2260
stellar
1. a. තාරකා පිළිබඳ වූ
2. Phy. තාරීය
stellar parallax
Phy. තාරකා අසම්පාතය
stellate
stellite
Che. ස්ටෙලයිට්
stem
1. n. ඇණිය
2. Art. කකුල
3. Psy. කඳ
4. කඳු
5. n. ගසේ කඳ
6. Bot. දණ්ඩ
7. n. නටුව
8. n. නාරටිය
9. n. නැවේ ඉදිරි කොටස
10. n. වංශය
11. vt. වළක්වනවා
12. n. ශබ්දප්රකෘතිය
13. n. ස්කන්ධය
14. v. සැඩ පහර කපා ගෙන යනවා
stem-leaf
stemflow
stemming
1. Civ. ඊයම් මූට්ටුවම
2. නැවතීම
3. රැඳවීම
stench
stencil
1. Sta. කටහන
2. Aes. ස්ටෙන්සිලය
3. vt. හැඩ අච්චු කපනවා
4. n. හැඩ අච්චුව
stenciling
1. Sur. කටහන් කැපීම
2. ස්ටෙන්සිලයක් භාවිතයෙන් කැපීම
stencilling
1. Aes. කටහන් කැපීම
2. Civ. කටහන් කිරීම
3. ස්ටෙන්සිලයක් භාවිතයෙන් කැපීම
4. ස්ටෙන්සිල් මුද්රණය
5. Art. හැඩ අච්චු ගැසීම
6. හැඩ අච්චුවේ මුද්රණය
stenographer
n. ලඝුලේඛකයා
stenography
1. n. ලඝුලේඛන කලාව
2. n. ලඝුලේඛනය
stenohaline
stenohygric
stenopodium
stenosis
stenotherm
1. අල්පතාපාන්තරිකයා
2. කුඩා උෂ්ණත්ව වෙනසක් පමණක් දරා ගත හැකි ජීවියෙක්
3. Bot. තනුෂ්ණකය
stenothermal
stenothermic
1. තනූෂ්ණ
2. අල්ප තාපාන්තර
3. සීමා සහිත උෂ්ණත්ව පරාසයක් තුළ පමණක් ජීවත් වීමට හෝ වර්ධනය වීමට හැකි
4. Bot. තනුෂ්ණ
stenozonal
stentorian
a. අතිගම්භීර හඬ
step
1. vti. අඩි තබා යනවා
2. n. අඩි ශබ්දය
3. n. අඩිය
4. n. අදියර
5. n. ඉණිමං පෙත්ත
6. n. ඉතා සුළු දුර
7. n. උපාය
8. n. ක්රියාරම්භය
9. n. තරප්පු ආදියේ පඩිය
10. Mng. තලය
11. prefix. දෙවැනි විවාහයක් නිසා ඇතිවන නෑකම් දැක්වීමට යොද
12. n. පඩිය
13. Civ. පිය
14. n. පියවර
15. vti. භෙමින් නටනවා
16. st. හිනි