කඳු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අවට පහත් බිම මතින් නැගෙන උස් වූ භූමි ප්‍රදේශය; කඳුවැටි; පර්වත.
2. නා.ප්‍ර. (ගං) ඉවුර.
3. නා.ප්‍ර. අත්ත; ශාඛාව.
4. නා.ප්‍ර. සමූහය; රාශි; ගොඩ.
5. නා.ප්‍ර. ගස් වැල්වල බල්බයක් මෙන් මහත් ව වැඩෙන මුල හෝ අලය.
6. නා.ප්‍ර. ග්‍රන්ථ පරිච්ඡේදය; ඛන්ධක.
7. නා.ප්‍ර. රූප වේදනාදි ස්කන්ධ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. barrel
2. column
3. shaft
4. stem
5. stock
6. trunk