ස්කන්ධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගොඩ ; රාශිය.
2. කිසියම් වස්තුවක ඇති පදාර්ථ ප්‍රමාණය.
3. භාගය ; කොටස.
4. ශරීරය ; දේහය ; පංචස්කන්ධය.
5. ගසක කඳ ; පැළෑටියක හෝ ගසක අතු රිකිලි හැර ඉතිරි ප්‍රධාන කොටස.
6. උරහිස ; බෙල්ල ; ග්‍රීවය.
7. පොතක පරිච්ඡේදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කිසියම් වස්තුවක ඇති පදාර්ථ ප්‍රමාණය; ගොඩ; රාශිය (සං. ස්කන්‍ධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. mass
2. n. stem