ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2261

step by step

1. adv. අඩියෙන් අඩිය
2. adv. ක්‍රමයෙන්
3. Ele. පියෙන් පිය
4. adv. භෙමිහිට

step down

vt. බහිනවා

step forward

vt. ටිකක් ඉදිරියට යනවා

step in

1. vt. ඇතුල් වෙනවා
2. vt. ගොඩ වෙනවා
3. vt. මැදහත් වෙනවා

step out

1. vt. අලුත් දෙයක් කරනවා
2. vt. ඉක්මන් කරනවා
3. vt. ඉක්මනින් ඇවිදිනවා

step up

1. vt. ඇවිදිනවා
2. vt. පඩි යොදනවා
3. vt. ප්‍රමාණය වැඩි කරනවා

step-brother

1. ඥාති සොහොයුරා
2. සුළු සහෝදරයා
3. හදගත් සොහොයුරා

step-by-step

1. adv. අඩියෙන් අඩිය
2. adv. ක්‍රමයෙන්
3. Ele. පියෙන් පිය
4. adv. භෙමිහිට

step-child

1. දෙවන විවාහයකින් ලද දරුවා
2. සුළු දරුවා
3. සුළුදරුවා

step-daughter

1. දෙවන විවාහයකින් ලත් ගැහැනු දරුවා
2. ඥාති දියණිය
3. සුළු දුව

step-down

vt. බහිනවා

step-down transformer

Ele. අවකර පරිණාමකය

step-father

1. සුළු පියා
2. කුඩප්පා

step-in

1. vt. ඇතුල් වෙනවා
2. vt. ගොඩ වෙනවා
3. vt. මැදහත් වෙනවා

step-ladder

පඩි පෙළවල් දෙකක් එකට ඈඳා සෑදූ ඉණිමඟ හෝ තරප්

step-mother

1. කුඩම්මා
2. සුළු මව
3. කුඩාමව

step-motherly

බොරු කරුණාවක් පෑම

step-sister

හදාගත් සොහොයුරිය

step-son

සුළු පුතා

step-up

1. vt. ඇවිදිනවා
2. vt. පඩි යොදනවා
3. vt. ප්‍රමාණය වැඩි කරනවා

step-up transformer

Phy. අධිකර පරිණාමකය

stepbrother

1. n. ඥාති සහෝදරයා මවගේ පියාගේ දෙවන විවාහයෙන්
2. n. සුළු සහෝදරයා
3. n. හදගත් සොහොයුරා

stepchild

Soc. අනු දරුවා

stepdaughter

1. n. ඥාති දියණිය දෙවන විවාහයකින් ලත් ගැහැණු දරුවා
2. Law. සුළු දුව