ගොඩ වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පහත් තැනක සිට උස් ස්ථානයකට නඟිනවා; නිවසක්, වාහනයක් වැනි දෙයකට ප්‍රවේශ වෙනවා.
2. ක්‍රි. එක්රැස් වෙනවා; බොහෝ සේ වැඩි වෙනවා.
3. ක්‍රි. යම් පහත් ස්ථානයක් ස්වභාවික ලෙස පිරී යනවා හෙවත් සමතලා වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. accumulate
2. vti. bank
3. v. board
4. vt. step-in
5. vt. step in