ගොඩ වැස්ස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශ්‍රී ලංකාවේ නිරිත දිග ප්‍රදේශවලට ඊසාන දිග මෝසම මඟින් ලැබෙන වැස්ස.