ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2262
stepfather
stepladder
1. n. පඩි පෙළවල් දෙකක් එකට ඈඳා සෑදූ ඉණිමඟ හෝ තරප්
2. n. පියගැට සහිත හිණිමග
stepmother
steppe
1. n. පතන
2. Bot. ස්ටෙප් තණ බිම
steppes
1. Geo. ස්ටෙප්ස්
2. ස්ටෙප්ස් තණබිම්
stepping
1. Sur. පියගැට මැනුම
2. පියවරින් මැනීම
3. Ele. පියැලෑම
stepping stone
1. n. උපක්රමය
2. n. දියුණු වීමේ අත්තිවාරම
stepping-stone
steps
1. n. තරප්පුව
2. n. පඩිපෙළ
3. පියගැට පෙළ
4. n. පියගැටපෙළ
5. පියවර
stepson
n. සුළු පුතා
steradian
1. Psy. ස්ටරේඩියනය
2. Mat. ස්ටිරේඩියනය
stereid
stereo
1. prefix. ඝන ත්රිමාණ
2. a. ත්රිමාන
stereo-gnosis
stereo-plotter
stereoautograph
stereochemistry
stereocomparator
1. ත්රිමාණ සංසන්දුකය
2. Sur. ත්රිමාන සංසන්දනය
stereogoniometer
stereogram
1. ත්රිමාණ චිත්රය
2. ත්රිමාණ රේඛය
3. Psy. ත්රිමාන චිත්රය
4. Sta. ත්රිමාන රේඛය
5. ස්ටිරියෝග්රැමය
stereograph
Sta. ත්රිමාන රේඛය
stereoisomer
stereome
Bot. ඝනපටය
stereomer
1. ත්රිමාණ සමාවයවිකය
2. Che. ත්රිමාන සමාවයවිකය