ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2263
stereometric
Sur. ත්රිමිතික
stereophonic
1. Phy. ත්රිමාන ධ්වානික
2. Ele. ත්රිමානධ්වානික
stereophony
Phy. ත්රිමාන ධ්වානිකය
stereoplotting
stereoregularity
stereoscope
1. ත්රිමාණේක්ෂය
2. n. ත්රිමානේක්ෂය
stereoscopic
Phy. ත්රිමානේක්ෂ
stereoscopic vision
1. Soc. ත්රිමාණේක්ෂ දෘෂ්ටිය
2. Phy. ත්රිමානේක්ෂ දෘෂ්ටිය
3. Civ. ත්රිමානේක්ෂ පෙනුම
stereoscopically
1. ත්රිමාණේක්ෂ වශයෙන්
2. ත්රිමාන සේ දැකීමට සම්බන්ධ
3. Sur. ත්රිමානේක්ෂ වශයෙන්
stereoscopy
stereotype
1. n. අච්චු අකුරු තහඩුව
2. n. එකාකාර ස්වභාවය
3. Soc. ඒකාකෘති
4. Aes. ඒකාකෘතික
5. Soc. ඒකාකෘතිය
6. n. ඒකායක රූපය
7. ඒකායත
stereotyped
stereotypical
Soc. ඒකාකීතික
stereotyping
stereotypy
1. Psy. එකාකාරතාව
2. මානසික කැලඹීමක් සේ සැලකෙන එක ම ක්රියාව නැවත නැවත කිරීම
steric
sterid
Che. ස්ටෙරොයිඩ්
sterigma
Bot. දරණිය
sterile
1. නිර්ජීවාණු
2. Bot. නිර්වාණු
3. a. නිෂ්එල
4. නිෂ්ඵල
5. Bot. නිසරු
6. a. නිස්සාර
7. a. පලදාව නැති
8. Soc. වන්ධ්ය
9. a. වඳ
10. වඳු
11. a. විෂබීජයන්ගෙන් තොර වූ
sterilisation
1. n. වන්ධ්යකරණය
2. Bot. වාණූහරණය
sterility
1. Bot. නිසරු බව
2. Soc. වන්ධ්යතාව
3. Psy. වඳ බව
4. Soc. වඳබව
5. වඳු බව
6. වඳුබව
sterilization
1. ජිවාණුහරණය
2. ජීවාණු හරණය
3. ජීවාණුහරණය
4. Acc. නිවාරණය
5. Acc. නිෂ්එලනය
6. නිෂ්ඵලනය
7. Soc. වන්ධ්යකරණය
8. Psy. වඳ කිරීම
9. n. වාණුහරණය
sterilize
1. ජීවාණුහරණය කරනවා
2. වන්ධ්ය කරනවා
3. vt. වඳ කරනවා
4. Bot. වඳ කිරීම
5. Bot. වාණුහරණය
6. v. වාණුහරණය කරනවා
sterilized
1. ජීවාණුහෘත
2. වන්ධ්යකෘත