වඳ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දරුවන් නොලබන ; ප්රජනන ශක්තිය නැති ; ඵලදාව රහිත.
2. හිස් ; නිශ්චල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. බෝවීමේ හෝ බෝකිරීමේ ශක්තිය නැති/ හිස්; නිරර්ථක (සං. වන්ධ්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. acarpous
2. adj. barren
3. a. childless
4. a. fallow
5. a. sterile
6. a. unproductive
7. non-fertile