ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2264
sterilizer
sterilizing
sterling
1. a. අව්යාජ
2. Law. ඉංගිරිසි මුදල්
3. a. නියම
4. a. පිරිසුදු
5. Eco. රන් පවුම
6. Acc. රන් පවුම්
7. Eco. රන් පවුම් සුරැකුම්පත්
8. ස්ටර්ලිං පවුම (ඉංග්රීසි මුදල් )
9. a. සැබෑ
sterling area
stern
1. a. තද
2. a. දයාවක් නැති
3. a. දැඩි
4. n. නැවේ අවරය
5. a. පරුෂ
6. n. පසු භාගය
7. a. බුරුලක් නැති
sternal
sternebra
sternite
sternness
n. තදකම
sternum
1. උරතලය
2. n. උරෝස්ථිය
3. Med. ක්රෝඩකය
4. n. පපුවේ මැද ඇටය
steroid
sterol
Bot. ස්ටෙරොල්
stertorous
1. a. ගොරවන
2. a. ගොරොද්දේ අදින
stet
1. Law. එලෙස ම
2. Acc. එලෙසම
3. n. තිබුණාවේ යන අර්ථ ඇති පදයක්
stethescope
stethoscope
1. n. වෙද නළාව
2. වෙදු නලාව
3. n. වෛද්ය නළාව
stevedore
1. n. නැව් බඩු පටවන
2. නැව් බඩු පැටවීම හා බෑම
3. පැටවීම බෑම භාර නිලධාරී
4. n. බාන තැනැත්තා
5. Law. සිවිද්යෝරුවා
6. සිවිදෝරුවා
stevedoring
1. Acc. නැව් බඩු බෑම හා පැටවීම
2. සිවි දෝරුව
3. සිවිදෝරුව
stew
1. n. අකරතැබ්බය
2. vti. අධික උෂ්ණයෙන් තැම්බෙනවා
3. n. ඉස්ටු
4. v. දහඩිය දමනවා
5. vti. දාඩිය දමනවා
6. vti. දුක් විඳිනවා
7. n. මන්දපාකය
8. v. මඳ ගින්නේ තම්බනවා
9. n. මහත් කලබලය
10. n. වේසා ගේ
steward
1. n. ආරක්ෂකයා
2. n. ආවතේව කාරයා
3. n. ගබඩා කාරයා
4. n. නැවේ මඟීන්ගේ සේවකයා
5. Law. බාරකරු
6. භාරකරු
7. n. භාරකාරයා
stewardess
n. මගී සේවිකාව
stewardship
1. n. කළමනාකාරිත්වය
2. n. භාරකාරකම
3. Acc. භාරකාරත්වය
stewed
a. වෙරි වූ