ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2265

stibine

Che. ස්ටිබයින්

stibnite

Che. ස්ටිබ්නයිට්

stich

1. n. ගස් පෙළ
2. n. මැස්ම

stick

1. vi. අනිනවා
2. vi. අලවා තබනවා
3. vi. අල්පෙනෙති ආදිය ගසනවා
4. vi. ඇනහිටිනවා
5. vi. ඇලවී තිබෙනවා
6. vi. ඇලවී සිටිනවා
7. vi. ඇලෙනවා
8. n. ඉන්න
9. vi. ඉවසනවා
10. n. කෝටුව
11. n. දඩබ්බරයා
12. n. දණ්ඩ
13. vi. නැවතී තිබෙනවා
14. vi. නැවතී සිටිනවා
15. n. පොල්ල
16. st. යෂ්ටි
17. st. රිටි
18. n. රීට
19. vi. රුස්සනවා
20. n. ලීය
21. n. වැලිමැක්කා
22. n. සැරයටිය
23. n. හැරමිටිය
24. vi. හිර වෙනවා
25. vi. හිරවී තිබෙනවා
26. vi. හිරවී සිටිනවා

stick in

1. vt. අතරට යොදනවා
2. vt. අතිශයින් අරුචි වනවා

stick out

1. vt. ඉවසා සිටිනවා
2. vt. නෙරවනවා

stick to

1. vt. යමක නිරතව සිටිනවා
2. vt. යමෙකුට පක්ෂව සිටිනවා
3. vt. ස්ථීරව පිහිටා සිටිනවා

stick up

vt. නෙරා සිටිනවා

stick-in-the-mud

1. a. අප්‍රගතිශ්‍රීලී
2. අප්‍රගතිශීලී
3. a. කිසි දියුණුවක් නැති
4. a. දියුණුවකට නොකැමැති

sticker

1. n. උත්සාහය අත්නොහරින්නා
2. n. දුෂ්කර ප්‍රශ්නය
3. n. ලේබලය
4. n. ස්ටිකරය

stickers

ඇසුරුම් පටි

sticking

a. ඇලෙන

sticking plaster

n. අලවන පැලැස්තර

stickleback

n. කුඩා මාලුවෙක්

stickler

n. රීතියට වැඩ කරන්නා

sticks

දඬු කෝටු

sticky

1. a. ආශ්‍රය කිරීමට අමාරු
2. a. ඇලෙන
3. a. සවිවන

stiff

1. a. අප්‍රිය
2. a. උකු
3. a. දරදඬු
4. a. දුෂ්කර
5. a. නුහුරු
6. a. පහසුවෙන් නොනැමෙන
7. a. යටහත් නොවන

stiff upper lip

1. n. ධෛර්යය
2. n. මුරණ්ඩුකම

stiff-frame

ස්තබ්ධ සැකිල්ල

stiff-necked

1. a. උඩඟු
2. a. බෙල්ල උළුක් වූ
3. a. මුරණ්ඩු
4. a. මුරන්ඩු

stiffen

1. vti. උකු කරනවා
2. vti. උකු වෙනවා
3. vti. තද කරනවා
4. vti. තද වෙනවා
5. vti. දැඩි කරනවා
6. vti. දැඩි වෙනවා
7. vti. දුෂ්කර කරනවා
8. vti. දුෂ්කර වෙනවා
9. vti. මුරණ්ඩු කරනවා
10. vti. මුරණ්ඩු වෙනවා

stiffener

Civ. තදයනය

stiffening

1. කැඳ දැමීම
2. කැඳු දැමීම
3. දළ කිරිම