ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2266
stiffness
1. Civ. තදය
2. Phy. දැඩි බව
3. Phy. දැඩියාව
4. දුළ ගතිය
5. Civ. ස්තබ්ධතාව
stifle
1. vti. අමාරුවෙන් යටපත් කරනවා
2. vti. ගින්නක් නිවා දමනවා
3. vti. බලෙන් වළක්වනවා
4. vti. මැඩ පවත්වනවා
5. vti. හුස්ම හිර කරනවා
stifling
stigma
stigmasterol
stigmata
n. කලංකය
stigmatic
a. කෙලසන
stigmatization
stigmatize
1. vt. අපකීර්තියට පමුණුවනවා
2. vt. ගර්හා කරනවා
stilb
Ele. ස්ටිල්බය
stilboestrol
Med. ස්ටිල්බිස්ට්රෝල්
stile
1. Art. අංශ රේගලය
2. n. ඉඳි කඩුල්ල
3. n. ඉඳිකඩ
4. n. ඉඳිකඩුල්ල
5. n. කඩුල්ල
6. n. පනින කඩුල්ල
7. n. හිද්ද
8. n. හිදිදොර
9. n. හිදිවර
stiletto
1. n. කුඩා කිරිච්චිය
2. කුඩා කිරිච්වය
3. n. හිල් කටුව
still
1. Che. ආසවකය
2. adv. එභෙත්
3. ind. එසේ උවත්
4. ind. එසේද වුවත්
5. එහෙත්
6. adv. ඒ වුණත්
7. adv. ඒ වුණාට
8. adv. තව දුරට
9. adv. තවම
10. adv. තවමත්
11. prep. තාම
12. adv. නිතරම
13. a. නිශ්චල
14. vt. නිශ්චල කරනවා
15. n. නිශ්චලතාව
16. adv. නිශ්චලව
17. a. නිශ්ශබ්ද
18. vt. නිශ්ශබ්ද කරනවා
19. n. නිශ්ශබ්දභාවය
20. adv. නිශ්ශබ්දව
21. Aes. නිසල
22. a. නිසොල්මන්
23. adv. නිසොල්මන්ව
24. n. පෙරන යන්ත්රය
25. n. මත්පැන් පෙරන කල්දේරම
26. adv. මත්පැන් බුබුළු නොදමන
27. vt. වේදනා ආදිය මැඩපවත්වනවා
28. සන්සුන්බ
29. vt. සන්සුන්බවට පමුණුවනවා
30. n. ස්ථාලිය
still life
1. Aes. නිසල රූ
2. Aes. නිසල රූ සිතුවම
3. n. නිසංසල වස්තු
still-birth
still-born
stillicidium
Law. වහල වතුර
stillness
n. නිසංසලතාව
stills
1. Aes. අචල රූප
2. නිශ්චල ඡායාරූප
stilly
stilt
1. කරුව
2. තුන්පා කරුව
3. තෙපාව
4. n. බොරු කකුල
5. n. බොරු කුකුල
6. n. බොරුපා
stilted
1. a. අස්වාභාවික
2. a. උඩඟු
3. ගාධ
4. Aes. සාටෝප