ස්ථාලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තැටිය ; තලිය.
2. ආසව පෙරීම සඳහා ගන්නා භාජනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. still