ස්ථාවර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ස්ථිර; නොසෙල්වෙන ; වෙනස් නොවන ; අචල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නොසෙල්වෙන; ස්ථිර (සං. ස්ථාවර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mng. consistent
2. a. firm
3. a. fixed
4. a. permanent
5. persistent
6. a. set
7. a. stable
8. a. stand
9. Acc. standing
10. Mat. stationary
11. persistence