ඉඳිකඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වත්තක හෝ කොටුව වටා ඇති වැටකින් ඇතුල්වන තැන තිබෙන හරස් පොලු මාර්ගයෙන් අරින වහන කපොල්ල; ඉදි කඩුල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වැටකින් එහා මෙහා යෑම සඳහා වැසීමට හා ඇරීමට හැකිවන සේ හරස් ලී යොදා සකස් කළ කඩුල්ල

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. stile