සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 719
ඉනැමලය
ඉනැමල්
Art. enamel
ඉනිකුණා
n. body louse
ඉනිම
n. innings
ඉනිමග
Aes. ladder
ඉනිමඟකින් මෙන් නඟිනවා
vt. scale
ඉනියුලින්
Bot. inulin
ඉනියුලේස්
Bot. inulase
ඉනියුලෝස්
ඉනූලින්
ඉනෙනවා
v. seep
ඉනොසිටොල්
Med. inositol
ඉඳ හිට
1. ph. now and then
2. adv. off and on
ඉඳගන්නවා
vti. sit
ඉඳගැනීමට ඇති ඉඩ
n. sitting room
ඉඳහිට
1. adv. seldom
2. ph. by fits and starts
ඉඳහිට ඇති වන
a. fitful
ඉඳහිටලා
adv. now and again
ඉඳි ඇට හැඩ
ඉඳි ඇට හැඩැති
ඉඳි කඩුල්ල
n. stile
ඉඳිකඩ
n. stile