ඉනැමල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලෝහ, වීදුරු හා මැටි භාණ්ඩ මතුපිට ආලේප කිරීමෙන් දැඩි ඔපයක් ඇති කිරීමෙන් නිමාවක් ගෙන දෙන ද්‍රව්‍යය; එනැමලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. enamel