ඉනි
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. වැටකට හෝ වෙනයම් අවශ්යතාවකට බිම සිටුවන කෝටුව 2. කරණාර්ථය හඟවන විභක්ති නාමයක් [නිද. නෙත් + ඉනි > නෙතිනි] 3. ස්ත්රී අර්ථවාචී ප්රත්යයක් [නිද. යක් + ඉනි > යකිනි]