ඉඳිකටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මැහීම, බෙහෙත් විදීම, ශල්යකර්ම ආදියෙහි දී භාවිත කරනු ලබන කුඩා සිහින් කටුවක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මැහුම් ගෙතුම් සඳහා උපයෝගී කර ගන්නා, තියුණු තුඩකින් හා අනෙක් කෙළවර සිදුරකින් යුත් ලෝහ කූර/ එන්නත් කිරීම් ආදියට යොදා ගන්නා උපකරණය