ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2267

stilts

1. Art. කරු
2. Art. තෙපා

stimulant

1. Soc. උත්තේජකය
2. n. උත්තේජනය
3. Soc. ප්‍රබෝධකය
4. a. බල වඩන
5. n. මද්‍යපාන වර්ග
6. n. ශක්තිජනක ඖෂධය

stimulate

1. vti. අවුස්සනවා
2. Mng. උත්තේජනය කරනවා
3. උත්තේජනය කිරීම
4. vti. උනන්දු කරනවා
5. vti. පොළඹවනවා
6. vti. බලවඩනවා

stimulation

Psy. උත්තේජනය

stimulative

a. උනන්දු කරවන

stimulator

1. Psy. උත්තේජ කාරකය
2. ස්නායු ශල්‍ය කර්ම සඳහා භාවිත කරන උපකරණයක්

stimuli

1. n. උත්තේජක
2. ප්‍රබෝධක

stimulous

උත්තේජක

stimulus

1. Soc. උත්තේජකය
2. Psy. උත්තේජනය
3. Bot. උත්තේජය
4. n. උනන්දුව
5. n. උනන්දුව ඇතිකරන දේ
6. n. ප්‍රබෝධකය
7. n. ප්‍රෝත්සාහය

stimulus-response

උත්තේජන-ප්‍රතිචාර

sting

1. v. අනිනවා
2. n. ඇනුම්පදය
3. n. කහඹිලියා ආදියෙහි බූව
4. Bot. දංශය
5. vti. දෂ්ට කරනවා
6. n. දෂ්ට කිරීම
7. Bot. දළ
8. n. දළය
9. vti. දැවිල්ල ඇති කරනවා
10. දුංශනය
11. දුෂ්ටය
12. vti. නොකැමැත්තෙන් මුදල් ලබාගන්නවා
13. n. මීමැසි ආදීන්ගේ තුඩ
14. n. වේදනාව

stinger

n. කන හරහ පාර

stinginess

n. මසුරුකම

stingy

1. a. කැත
2. a. මසුරු
3. a. ලෝභී

stink

1. v. ගඳ ගසනවා
2. vi. ගඳ ගහනවා
3. n. දුගඳ
4. v. පල් වෙනවා
5. n. හඩුගඳ

stinker

n. අප්‍රියංකර තැනැත්තා

stinking

a. දුඟද වහනය වන

stinks

1. අප්‍රසන්න ගඳ
2. n. රසායන ශාස්ත්‍රය
3. සැර ගඳ

stinky

සැර හෝ අප්‍රසන්න ගඳක් ඇති

stint

1. n. උත්සාහය
2. vt. කුම්මැහිකම් කරනවා
3. vt. යන්තමින් දෙනවා
4. vt. යමක් අකැමැත්තෙන් දෙනවා
5. n. හිඟය

stipe

1. Bot. දණ්ඩ
2. n. බිඩංගය
3. Bot. වෘන්තය
4. Bot. හතු දණ්ඩ

stipel

Bot. උපපත්‍රිකාව

stipellate

Bot. උපපත්‍රිකා සහිත

stipend

1. Law. දාතූලය
2. n. දිවෙල
3. n. පඩිය
4. n. වැටුප