ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2268
stipendiary
1. Law. දාතූලික
2. a. වැටුප් ලබන
stipendiary magistrate
Law. දාතූලික මභෙස්ත්රාත්
stipes
stipitate
stipple
stippled
stipples
stipular
Bot. උපපත්රවත්
stipulate
1. Bot. උපපත්රී
2. vt. ගිවිසගන්නවා
3. vt. නියම කරනවා
4. vt. පොරොන්දු කරවාගන්නවා
5. Law. සංවේදනය කරනවා
6. Law. සම්ප්රතිඥාදෙනවා
stipulated
1. a. ගිවිසූ
2. නියම කර ඇති පරිදි
3. සඳහන් කළ පරිදි
stipulatio
1. Law. ප්රශ්නොත්තර ගිවිසුම
2. Law. සම්ප්රතිඥාය
stipulation
1. n. කොන්දේසිය
2. n. නියමය
3. n. පොරොන්දුව
4. Law. සංවේදනය
5. Law. සම්ප්රතිඥාව
stipulations
stipulative definition
Log. නිර්දේශ්ය නිර්වචනය
stipulator
1. අවශ්ය කොන්දේසි ඉල්ලා සිටින්නා
2. නියම කරන්නා
3. Law. සංවේදකයා
4. Law. සම්ප්රතිඥාකරු
stipule
Bot. උපපත්රය
stir
1. v. අලළනවා
2. n. උනන්දුව
3. vti. කලතනවා
4. n. කලබලය
5. vti. කලඹනවා
6. v. කළඹනවා
7. n. කැලතීම
8. vti. පොළඹවනවා
9. vti. මොලවනවා
10. n. සිපිරිගේ
11. n. සෙලවීම
12. vti. සෙලවෙනවා
13. vti. සොලවනවා
14. v. හලළනවා
15. vti. හැඳිගානවා
stir up
1. vt. අවුස්සනවා
2. vt. උනන්දු කරනවා
3. v. කලතනවා
4. vt. කලවම් කරනවා
5. v. කාල් ගානවා
stirred
v. කැලඹුවා
stirrer
1. Phy. මන්ථ දණ්ඩ
2. මන්ථන දුණ්ඩ
3. Phy. මන්ථය
stirring
stirrings
1. පළමු හැඟීම
2. මූලික කාර්යය