සංවේදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. ඉන්ද්‍රියයක් මාර්ගයෙන් දැනගැනීම.
2. කෙනකුගේ පෞද්ගලිකත්වයට ඇතුළු වී, ඔහුගේ අත්දැකීම් චෛතසික ව විඳින්නට ඇති හැකියාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉන්ද්‍රියයන් මාර්ගයෙන් දැනගැනීම (සං. සංවෙදන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. awareness
2. n. sensation
3. Law. stipulation
4. intution