කලඹනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අලළනවා; කලතනවා.
2. ක්‍රි. කලබල කරනවා; කම්පා කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. කලතනවා; කලබල කරනවා; කම්පා කරනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. agitate
2. vt. discompose
3. vti. stir