ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2269
stirrup pump
stirrup-bone
stitch
1. n. ඇම්ම
2. n. ඇවිලිල්ල
3. n. ගෙත්තම
4. vt. ගොතනවා
5. v. මසනවා
6. vt. මහනවා
7. Med. මැස්ම
8. n. මැහීම
9. n. මැහුම
10. n. මැහුම් ගැටේ
stitching
n. සිම්බනය
stiver
n. තඹේ
stoa
stoat
stochastic
stochastic process
1. Sta. ආනුමානික ක්රියාවලිය
2. Mat. ආනුමානික කාර්යක්රමය
3. Log. සම්භාවිතා ක්රියාවලිය
stochastic variable
Mat. ආනුමානික විචල්යය
stock
1. Civ. අල්ලුව
2. vti. ඉඩම් වගා කරනවා
3. Art. කඳ
4. කඳු
5. a. කවුරුත් දන්නා
6. n. කෙස් මිට
7. n. ගහේ කඳ
8. Bot. ග්රාහක කඳ
9. ග්රාහක කඳු
10. ග්රාහක පෙළ
11. v. ගොවිපලක සතුන් ඇති කරනවා
12. තැම්බූ සාරය
13. n. තුවක්කු වල්ල
14. n. තොග
15. n. තොගය
16. Soc. දඬුකඳ
17. n. දළු පුරුද්දන කඳ
18. a. නිත්ය
19. n. පරම්පරාව
20. a. ප්රකට
21. a. පුරුදු
22. Sta. පෙළ
23. vti. බඩු අහුරනවා
24. n. බඩු තොගය
25. n. බඩු බාහිරාදිය
26. n. මල්ගස් වර්ගයක්
27. මුල්
28. n. මුල් පෙළන්තිය
29. n. මොට්ටයා
30. n. රාශිය
31. n. ලී කොටය
32. ව්යාපාර
33. ව්යාපාර වස්තු
34. Sta. ව්යාපාර වස්තුව
35. st. ව්යාපාරවස්තු
36. n. වෙළඳ ව්යාපාරයක අරමුදල
37. Soc. සංහතිය
38. v. සපයා දෙනවා
39. n. සම්භාරය
40. a. සාමාන්ය
41. සාරය
42. සූප සාරය
stock certificate
Law. ස්කන්ධ සහතිකය
stock exchange
1. n. කොටස් වෙළඳපල
2. Acc. කොටස් වෙළඳපොල
3. Eco. ව්යාපාර පොළ
4. Sta. ව්යාපාර වස්තු විනිමය
5. n. ව්යාපාර වස්තු වෙළඳපල
6. n. ව්යාපාරපොළ
7. Acc. ව්යාපාරවස්තු වෙළඳපොල
8. Law. ස්කන්ධ විනිමයාලය
stock market
1. Acc. කොටස් වෙළඳ පොල
2. n. කොටස් වෙළඳපල
3. Geo. ව්යාපාර පොළ
4. n. ව්යාපාර වස්තු වෙළඳපල
5. Eco. ව්යාපාර වස්තු වෙළෙඳ පොළ
6. Acc. ව්යාපාරවස්තු වෙළඳ පොල
7. Geo. සත්ත්ව වෙළෙඳ පොළ
8. Law. ස්කන්ධ වෙළෙඳ පොල
stock-broker
stock-in-trade
1. Eco. අලෙවියට යටත් භාණ්ඩ
2. ව්යාපාර බඩු තොගය
3. Law. ව්යාපාර බඬු තොගය
4. Acc. වෙළඳ බඩු තොගය
5. n. වෙළෙන්දාගේ බඩුමුට්ටු ආදිය
6. n. සන්තක වස්තුව
stock-jobber
stock-still
1. a. ඉතා නිශ්චල
2. a. ගල්ගැහුණු
3. adv. සම්පූර්ණයෙන්ම නොසෙල්වෙන
stock-taking
stockade
1. n. දඬුවැට
2. n. ලොකු ඉනිවැට