ආලින්දය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පිල්කඩ; ඉස්තෝප්පුව.
1. නා. පිළ; ඉස්තෝප්පුව.
2. නා. මේරු පර්වතය හාත්පස ඇතැයි කියන උස් තැනිතලා බිම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පිළ; ඉස්තෝප්පුව (පා. සං. ආලින්ද)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. atrium
2. Log. stoa
3. n. veranda
4. n. verandah
5. Med. vestibule