ආලින්ද

ālinda

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඉස්තෝ‍ප්පුව; පිට බරාඳය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අක්දෙරිය, ප්‍රකොෂ්ඨය, නිසවත්ත, ගෙයිපිළ, කයියෝරුව, බරාඳය, “පසාණෙපසනාලින්ද පමුඛද්වාරබන්ධනං”. ගෙයි ඉදිරි පැත්තේ ශාලාව, ඉස්තෝප්පුව. (පි. 140)

Digital Pāḷi Dictionary