ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2270

stocking

1. n. දිග මේස් කකුල
2. n. මේස්

stockings

n. දිග මේස්

stockist

n. වෙළෙන්දා

stockjobber

තැරැව්කරුවන් සමග පමණක් කටයුතු කරන කොටස් හුවමාරු මෙහෙයවන්නා

stockman

සත්ත්ව පාලකයා

stockpile

n. සංචිතය

stocks

1. Sta. තොග
2. n. දඬුකඳ
3. n. නැව් මැස්ස
4. Eco. ව්‍යාපාර වස්තු

stocktaking

Oth. තොග ගණන් ගැනීම

stockturn

ව්‍යාපාර වස්තු පිරිවැටුම

stockwork

Geo. ජාල නිධිය

stocky

1. a. කොට
2. a. තරබාරු
3. a. ශක්තිමත්

stockyard

n. තාවකාලික ගවගාල

stodge

n. බර නීරස ආහාර

stodgy

1. a. උනන්දුවක් නැති
2. a. නීරස
3. a. පහසුවෙන් නොදිරන කෑම
4. a. බර

stoic

1. a. ඉන්ද්‍රියයන් දමනය කළ
2. a. උදාසීන
3. n. උදාසීනයා
4. n. දැමුණු ඉන්ද්‍රිය ඇත්තා

stoical

1. a. ඉන්ද්‍රියයන් දමනය කළ
2. a. උදාසීන

stoichiometry

1. n. සංඛ්‍යා රසායන විද්‍යාව
2. සංඛ්‍යාන රසායන විද්‍යාව

stoicism

1. n. උදාසීනකම
2. ස්ටොයික වාදය
3. Log. ස්ටොයිකවාදය
4. n. සිල්වත්කම

stoke

vt. ඉන්ධන යොදනවා

stokehold

නැවක බොයිලේරු කාමරය

stokehole

ගිනි උදුන ඉදිරිපස මොලවන්නාගේ තැන

stoker

1. n. ඉන්ධන යොදන්නා
2. Civ. ගිනි පෙභෙණිය
3. Civ. ගිනි පෙභෙණියා
4. ගිනි පෙහෙණිය
5. ගිනි පෙහෙණියා

stoking

1. පෙහෙණීම
2. මෙලවීම
3. ලෝහ කුඩු රත් කිරීමෙන් එකට බැඳුණු ලෝහ කුට්ටියක් සාදා ගැනීම

stole

1. n. උරහිස වටා අඳින වැස්ම
2. n. කාන්තා සාටකය
3. n. කිතුණු පූජකවරයකු උරහිස වටා අඳින සාටකය
4. පාදිලිපටිය
5. සාටකය